Browsing: Featured
සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01)ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්…
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස අද (2) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.…
මුලතිව්හි කොට්ටුකිනරු කෝවිලේ ළිඳට වැටීමෙන් ඊයේ (01) දහවල් සිදු වූ අනතුරකින් පාසල් ශිෂ්‍යවන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.…
පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ. පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන…
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත්…
මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි. නමුත් එය සැබවින්ම…
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
ජාතික බදු සතිය හෙට (02) සිට ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන ජනාධිපති…
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ වේයන්ගොඩ…