Browsing: Featured
ජනප්‍රිය තීරණ ගත්තේ බණ්ඩාරනායක ලා නොව ජේ.ආර් බව කුරුණෑගල දිස්ත්‍රික් පොදු පොදුජන පෙරමුණු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බණ්ඩාරනායක…
ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට…
ව්‍යාපාර කඩා කඩාගෙන වැටී ඇති මොහොතක් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ…
බඩගිනියි කියන මිනිහට මාළුවෙක් දෙනවා වෙනුවට බිලී කොක්කක් දෙන තැනට වසර හැත්තෑවකට පසුව හෝ පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන…
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස්…
විදුලි බලවේග ධාවනාගාරයේ විවේකාගාරයේ ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරුන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා…
ප්‍රධාන දුම්රිය ස්ථාන සහ උප දුම්රිය ස්ථාන රැසක ප්‍රවේශ පත්‍රවල දැඩි හිඟයක් පවතින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඇතැම් දුම්රිය…
පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා හිරි හැර…
රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය…