Close Menu
Lanka Focus News
    What's Hot

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට මහ බැංකුව සැරසෙයි
    Featured

    මූල්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමට මහ බැංකුව සැරසෙයි

    By LFNJanuary 8, 2023No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එය අපගේ ඉදිරි ගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇති බවය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පවසා තිබුණි.

    “මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ජාතික තොරතුරු පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අපගේ නවතම සැලැස්ම. අපි ඒ දේ සිදුකිරීමට දැනටමත් ප්‍රමාදයි, අපි මේ වනවිට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා. ඒ වෙනුවෙන් නව රෙගුලාසි පවා සකස් කරමින් පවතිනවා.”

    “එය අවසන් වූ පසු එය වඩාත් ප්‍රයෝජනවත් වනවා වගේම ඉන් සියලුම මුල්‍ය ගනුදෙනු සඳහා සම්බන්ධ විය හැකියි. මුල්‍ය සාක්ෂරතාව සහ කාර්යක්ෂමතාවට එය ඉතාම වැදගත් වන අතර ඉන් අපගේ කාර්යන්හී ඵලදායිතාවය ඉහළ නැංවීමට අවස්ථාවක් කරගත හැකි වනවා.”

    “ඒ වගේම මහ බැංකුව ලෙස අපි ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳව මේ වනවිට ඉතා සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරනවා. නමුත් අපි එම තැනට තවම පැමිණ නැහැ. එය අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු නියතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 202603 Views

    කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය…

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.