Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මවට පහරදුන් පුතා පියාගේ පහරින් මරුට
    Featured

    මවට පහරදුන් පුතා පියාගේ පහරින් මරුට

    By LFNJanuary 6, 2023No Comments1 Min Read364 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බීමත්ව පැමිණ තම මවට පහර දුන් පුතකු පියා සිදු කළ පහර දීමක් හේතුවෙන් පුතා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යූ.ඩබ්ලිව්.ඒ. විනුර විරංජන නැමැති විසිපස් හැවිරිදි පුද්ගලයෙකි.

    මරණකරු තම පියා මව සහෝදරයන් සමග එම ලිපිනයේ පිහිටි නිවසේ ජීවත්ව සිටින බවත් මීට වසර දහයකට පමණ පෙර සිදු වූ රිය අනතුරකින් දකුණු පාදයේ කොටස ඉවත් කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

    දිනපතා බීමත්ව පැමිණෙන මරණකරු තම මවට පියාට සහෝදරයන්ට පහර දෙන බව විමර්ශනවලදී අනාවරණය වූ බවත්, සිද්ධිය සිදුවූ පෙරේදා රාත්‍රියේද බීමත්ව පැමිණ තම මවට පහර දුන් අවස්ථාවේදී පියා ඊට මැදිහත් වී සිදු කළ පහර දීමකින් එක් පාදයක් වාරු නොමැතිව සිටි මරණකරු බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.