Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක්
    Featured

    කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක්

    By LFNJanuary 4, 2023No Comments1 Min Read427 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

    කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් ” ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවයි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් විසින් පැමිණිලි කොට ඇත්තේ.

    එමෙන්ම මෙම ස්ථානයට දැනටමත් දේශීය සහ විදේශීයව ගිහි පැවිදි බොහෝ දෙනා මිථයාවට රැවටී මිල මුදල් මෙන්ම රත්ත්‍රන් ආදිය පරිත්‍යාග කොට ඇති බවයි ජනපතිවරයාට ගොනු කර

    ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250117 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.