Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩීසල් මිල අඩුවීමේ සහනය බස් මගීන්ට ලැබෙයිද ? තීරණය අද
    Featured

    ඩීසල් මිල අඩුවීමේ සහනය බස් මගීන්ට ලැබෙයිද ? තීරණය අද

    By LFNJanuary 4, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩීසල් මිල පහළ දැමීම හමුවේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ, ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් ඊට අදාළව සකස් කළ වාර්තාව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ලබාදීමෙන් අනතුරුවයි.

    පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රී 12 සිට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දැමුවා. ඒ අනුව රුපියල් 420 ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 ක් වනවා.

    මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කෙරුණා. ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර ඇති බැවින් ඊට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සඳහා ගණනය කිරීම් සිදුකළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.

    කෙසේවෙතත් බස් සංගම් පවසන්නේ ගාස්තු පහළ දැමීමට සිදුකළ ඩීසල් මිල අඩුකිරීම ප්‍රමාණවත් නොවන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉරාන සහ රුසියානු ජනපතිවරුන් අතර සාකච්ඡාවක්

    March 7, 20260119 Views

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ඉරානයේ…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අනුබල දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    March 7, 2026

    වියළි කාලගුණික තත්ත්වය තවදුරටත්

    March 7, 2026

    බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසේ දැන් වැඩිහිටි නිවාසයක් – වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

    March 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.