Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 2025

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි
    Featured

    බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

    By LFNJanuary 4, 2023No Comments1 Min Read263 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ,

    “දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා බිත්තර ගෙනාවොත් අපේ බිත්තර එයාට වඩා අඩුවෙන් දෙනවා. අපිට පුළුවන්. එතුමා 25ට දුන්නොත් අපි 20ට බිත්තර දෙනවා.”

    වෙළෙඳසැල් රැසක රුපියල් 65 කට බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳුන් බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය පසුගිය (02) අනුමැතිය දීමෙන් පසු ඊයේ (03) නැවතත් රුපියල් 55 කට බිත්තර අලෙවි කරනු දක්නට ලැබුණි.‍

    බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගිය (02) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ එකගතාව පළකර තිබුණි.

    මේ අතර රජය මෙම තීරණය ගැනීමත් සමග බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථවලින් බිත්තර ගෙනැවිත් නාරාහේන්පිට සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල්වලට රුපියල් 53ක තොග මිලක් යටතේ අලෙවි කිරීම ඊයේ සිදු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 2025

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 20250121 Views

    විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා…

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.