Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි
    Featured

    බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි

    By LFNJanuary 4, 2023No Comments1 Min Read266 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කළේ,

    “දැන් අපිට ආරංචි වුණා ජා-ඇළ පැත්තේ 16ක වගේ මේ ටෙන්ඩර් එක දීලා බිත්තර ගේන්න. රුපියල් 50ට දුන්නම අපිට රුපියල් 2යි ලාබ. හැබැයි එතුමා බිත්තර ගෙනාවොත් අපේ බිත්තර එයාට වඩා අඩුවෙන් දෙනවා. අපිට පුළුවන්. එතුමා 25ට දුන්නොත් අපි 20ට බිත්තර දෙනවා.”

    වෙළෙඳසැල් රැසක රුපියල් 65 කට බිත්තර අලෙවි කරමින් සිටි වෙළෙඳුන් බිත්තර ආනයනයට කැබිනට් මණ්ඩලය පසුගිය (02) අනුමැතිය දීමෙන් පසු ඊයේ (03) නැවතත් රුපියල් 55 කට බිත්තර අලෙවි කරනු දක්නට ලැබුණි.‍

    බිත්තර මිල අඛණ්ඩව ඉහළයාමත් සමඟ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගිය (02) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ එකගතාව පළකර තිබුණි.

    මේ අතර රජය මෙම තීරණය ගැනීමත් සමග බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ලොරි රථවලින් බිත්තර ගෙනැවිත් නාරාහේන්පිට සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල්වලට රුපියල් 53ක තොග මිලක් යටතේ අලෙවි කිරීම ඊයේ සිදු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.