Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කංජිපානි ඉම්රාන් ගැන එළියට ආ අලුත්ම කතාව
    Featured

    කංජිපානි ඉම්රාන් ගැන එළියට ආ අලුත්ම කතාව

    By LFNJanuary 3, 2023No Comments1 Min Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පළායාමේ සිද්ධිය මෙරට බුද්ධි අංශවල පසුබෑමක් ද යන්න සැක මතු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    කංජිපානි ඉම්රාන් මේ වන විට ඉන්දියාවට පළාගොස් ඇති අතර ඔහු ඉන්දියාවට පළා යාමේ සිද්ධිය මෙරට ආරක්ෂක අංශ නොදැනුවත්ව සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී විමසා සිටියේය.

    එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නේය.

    “ලංකාවෙන් පිටව ගිය කංජිපානි ඉම්රාන් ගැන ප්‍රශ්නයක්. ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ නෑ. අපි දැනුවත් නෑ. එය බුද්ධි අංශය නොදැන සිටියේ ඇයි ද කියන ප්‍රශ්නය ඒ අංශයෙන් තමා විමසන්න ඕනේ. ඒ පිළිබඳ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරු විසින් පිළිතුරක් දෙයි. සාමාන්‍යයෙන් අපේ බුද්ධි අංශයේ පසුබෑමක් තිබුණා ද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඉන්දීය බුද්ධි අංශ විසින් පාස්කු ප්‍රහාරය එල්ල කරන බවට තොරතුරු ඉදිරිපත් කරන කල් අපේ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒවා ක්‍රමයෙන් නිවැරදි කරගෙන යන එක තමා මගේ දැනීම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250117 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.