Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තරෙන් රටට එන අවදානම
    Featured

    බිත්තරෙන් රටට එන අවදානම

    By LFNJanuary 3, 2023No Comments1 Min Read321 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බිත්තර හිතුමතේ ආනයනය සිදුකළහොත් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති වෛරස් රෝගී තත්ත්වය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම නිසා බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද කරයි.

    වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ යාමත් සමග බිත්තර ආනයනය කිරීමට රජය ඊයේ (02) තීරණය කළේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

    “සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කරලා, ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගෙන ඉන්නවා. පශු වෛද්‍යවරු, පශු විමර්ශන නිලධාරීන්, පසු පර්යේෂණ ආයතනය යන මේ සියලුදෙනා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතුවෙලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය එන්න නොදී වළක්වා ගෙන ඉන්නවා. මේ රටට ඔය වගේ රෝගයක් ආවොත් ඉතාම ගැටලු සහගත තත්ත්වයට පත්වෙනවා.”

    මේ අතර සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ මෙම අවස්ථාවේදී බිත්තර ආනයනය කිසිසේත්ම සුදුසු නොවන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250117 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.