Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෙදර ඉඳන් වැඩ කර නිවාඩු සල්ලිත් අරන්
    Featured

    ගෙදර ඉඳන් වැඩ කර නිවාඩු සල්ලිත් අරන්

    By LFNJanuary 1, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි නිවාඩු මුදල් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

    එම මුදල පෙර වසරට සාපේක්ෂව සියයට 37 ක වැඩිවීමක් බව පෙන්වා පෙන්වා දෙන විගණන නිලධාරීහු එලෙස නිවාඩු මුදල් ගෙවීම විවාදාත්මක මෙන්ම සාධාරණීකරණය කළ නොහැක්කක් බවද සඳහන් කරති.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ නිශ්චිත ප්‍රදේශ කලින් කලට අගුලු දැමීම හේතුවෙන් අධිකාරියේ කාර්ය මණ්ඩලයට නිවෙසේ රැඳී සිටීමටත් නිවෙස්වල සිට වැඩ කිරීමටත් අවසරදී තිබූ අතර මෙපමණ නිවාඩු මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇත්තේ එම කාලසීමාවේදී බව විගණන අංශ පෙන්වා දෙයි.

    මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය 2019 වසරේදී රුපියල් කෝටි එකසිය තිස් හතරකට වැඩි ලාභයක් උපයා ගෙන තිබූ අතර එය 2020 වර්ෂයේදී කෝටි විසි තුනක් දක්වා සියයට 82.5 කින් අඩු වී ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.

    මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202601 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.