Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට චීවරධාරියෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට
    Featured

    දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට චීවරධාරියෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට

    By LFNDecember 31, 2022No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු ඇතුළු 04 දෙනෙකු දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලයේදී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇති අතර එම කාලසීමාව තුළදී මෙම සිද්ධිය සිදුවී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    සිය මිත්තනිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානය ට ගිය අවස්ථාවදී ඔවුන් දෙදෙනාගේ ද සහාය ඇතිව අදාළ චීවරධාරියා විහාරස්ථානය තුළදීම මෙම දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

    ඊට අමතරව එම චීවරධාරියාගේ සහෝදරයෙකු ද දැරියගේ නැන්දනියගේ නිවසටම ගොස් දැරියට ලිංගික අතවර සිදු කර ඇති බවද සිදු කළ පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සිදුවීමට සම්බන්ධය චීවරධාරියා, ඔහුගේ සහෝදරයා සහ මෙම අපරාධය ට අනුබල දුන් නැන්දනිය සහ මිත්තනිය ද අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202601 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.