Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    October 30, 2025

    හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී

    October 30, 2025

    ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

    October 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්
    Featured

    දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්

    By LFNDecember 31, 2022No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ඒටීම් යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

    හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත.

    ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

    විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    මෙම මහා පරිමාණ මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැකකරන අතර හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    October 30, 2025

    හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී

    October 30, 2025

    ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

    October 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක්

    October 30, 20250119 Views

    විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට…

    හඳුනාගැනීමේ පෙරට්ටුවකට රැගෙන ආ සැකකරු සරමෙන් ගෙල වැලලාගනී

    October 30, 2025

    ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

    October 30, 2025

    නාඳුනන මෘත ශරීර තුනක්

    October 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.