Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්
    Featured

    දකුණු පළාතේ ඒටීඑම් සුද්දයක්

    By LFNDecember 31, 2022No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ඒටීම් යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

    හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත.

    ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

    විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    මෙම මහා පරිමාණ මුදල් වංචාවට එකම පිරිසක් සම්බන්ධ බවට සැකකරන අතර හික්කඩුව, ගාල්ල හා බද්දේගම යන පොලිස් ස්ථානවලින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.