Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 2025

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»“මහනුවර සංචාරයට ආවොත් ත්‍රීවිල් වල යන්න එපා” – තානාපතිවරු සිය රට වලට දන්වයි!
    Featured

    “මහනුවර සංචාරයට ආවොත් ත්‍රීවිල් වල යන්න එපා” – තානාපතිවරු සිය රට වලට දන්වයි!

    By LFNDecember 30, 2022No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තානාපති කාර්යාලය මගින් සිය රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මහනුවර පැමිණියහොත් මහනුවර ඇති ත්‍රීරෝද රථ වල ගමන් නොකරන්නැයි දන්වා යවා ඇති බව වාර්තා වේ.

    මහනුවර නාගරික කොමසාරිස්වරයා මේ පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ මහනුවර ත්‍රීරෝද රථ රියැදුරන්ගේ අනීතික කටයුතු හේතුවෙන් මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි.

    බොහෝ රටවල සංචාරකයන් තුළ මහනුවර නගරය පිළිබඳව පවතින්නේ අයහපත් ප්‍රතිචාරයක් බව නාගරික කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

    ඒ මහතා මේ බව කියා සිටියේ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති වැඩසටහනක් අමතමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 20250123 Views

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්…

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.