Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»හෝටලයට යන පාර නොකී ඒ.එස්.පී. ගුටි පූජාවක්
    Gossip

    හෝටලයට යන පාර නොකී ඒ.එස්.පී. ගුටි පූජාවක්

    By LFNDecember 30, 2022No Comments1 Min Read256 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝටලයකට යන මාර්ගය ගැන කිව්වේ නැතැයි කියමින් සහකාර පොලිස් අධිකාරීවරයකුට පහර දුන් බව කියන තරුණයෝ දෙදෙනෙක් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

    පහරකෑමට ලක්ව තුවාල ලැබූ සහකාර පොලිස් අධිකාරීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.

    රාජකාරි කටයුතුවලින් බැහැරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුගේ මිතුරෙකු හමු වී රාත්‍රී ආහාරය ගෙන බස් රථයකට ගොඩ වීමට ගාලුපාරට පැමිණීමට ද සේරම පාර ඔස්සේ පා ගමනින් පැමිණෙමින් සිටි අතරවාරයේ කාර් රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු හෝටලයක නමක් කියා එම හෝටලයට යන පාර විමසා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    නාදුනන පුද්ගලයන් දෙදෙනකු වීම නිසා සහකාර පොලිස් අධිකාරීවරයා ඔවුනට පිළිතුරු දීමට නොගොස් ඉදිරියට ගමන් කරමින් සිටි අතරවාරයේ කාර් රථයෙන් බැස ආ තරුණයන් දෙදෙනා සහකාර පොලිස් අධිකාරීවරයාට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

    සහකාර පොලිස් අධිකාරිවරයා සතුව තිබූරාජකාරි ගමන් කථනය ද අස්ථානගත වී ඇති අතර පසුව එහි බැටරිය සහ ඇන්ටෙනාව පොලිසිය සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 20 සහ 25 අතර වයසේ පසුවන බොරලැස්ස සහ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති

    ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා

    August 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 20260116 Views

    කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං…

    සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

    January 29, 2026

    අවසර ලැබෙන්න කලින් විවෘතකළ වෙළෙඳසැලකට ප්‍රහාරයක්

    January 29, 2026

    ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හැදූ එජාප හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    January 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.