Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණ ලේඛනාගාරයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
    Featured

    අධිකරණ ලේඛනාගාරයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 30, 2022No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහෙස්ත්‍රාත් අධිකරණයක ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අක්කරපත්තුව පොලීසිය සඳහන් කළේ පසුගිය 21 වනදා අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගින්නකින් විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවය.

    එම අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 200ක්, මන්නා පිහියක් සහ අපරාධය සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් හැඳ සිටි ඇඳුම් සොයාගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ සැකකරුවන් වයස අවුරුදු 17,19 සහ 24 යන වයස්වල පසුවන අක්කරපත්තුව සහ කෝලාවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

    ජනවාරි 04 වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025019 Views

    හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර…

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.