Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 2025

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»55ට බිත්තර අදත් ප්‍රධාන නගර කිහිපයකට
    Featured

    55ට බිත්තර අදත් ප්‍රධාන නගර කිහිපයකට

    By LFNDecember 30, 2022No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි.

    එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම සංගම් නියෝජිතයින් පෙන්වාදෙයි.

    මෙම වැඩසටහන පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

    වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 65ක් දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් පාරිභෝගිකයින්ට අඩු මුදලට බිත්තරයක් අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් බිත්තර නිෂ්පාදකයින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල්ගේ නඩුව ජනවාරි 28 දක්වා කල්යයි

    October 29, 20250123 Views

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්…

    අවශ්‍ය කරන සැකකාරියක් – දැක්කොත් පොලීසියට කියන්න

    October 29, 2025

    රනිල් අධිකරණයට

    October 29, 2025

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.