Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමෘද්ධිලාභීන්ගේ අඩුවක්
    Featured

    සමෘද්ධිලාභීන්ගේ අඩුවක්

    By LFNDecember 20, 2022No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

    රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

    “2020 වෙනකොට මේ රටේ පවුල් 1,810,000 ක පමණ ප්‍රමාණයක් මේ විදියට සමෘද්ධි ලාභීන් හැටියට සලකලා සහනාධාර ගෙව්වා. 2020 සිට 2022 අවසානයට එනකොට තමයි මෙම සමෘද්ධි ලාභීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබෙන්නනේ. ප්‍රධානතම හේතුව තමයි රජය විදියට ක්‍රියාත්මක කරපු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය. විශේෂයෙන්ම සමෘද්ධි ලාභී අඩු ආදායම් සහිත පවුල් ලක්ෂ 2ක් ඉල්ලකරගෙන ඒ පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න රජය විසින් ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල හැටියට වසරකට පවුල් 25,000කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ආර්ථිකය සිවිබල ගැන්විලා සමෘද්ධි වැඩපිළිවෙලින් ඉවත්වෙලා ඔවුන්ට අවශ්‍යකරණ ස්වංරැකියා එහෙම නැතිනම් කර්මාන්ත තමතමන්ගේ එදිනෙදා ජීවනොපාය මාර්ගවලට අවශ්‍යකරණ රජය ලබා දෙන ආධාර ඒ වගේම සමෘද්ධි බැංකු ලබාදෙන සහන ණය ක්‍රම, මෙවා උපයෝගිකරගෙන තමයි මේ කණ්ඩායම් ශක්තිමත් වෙලා තිබෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.