Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහනුවර වායු දූෂණය ඉහළට – සෙසු ප්‍රදේශත් අවදානම්
    Featured

    මහනුවර වායු දූෂණය ඉහළට – සෙසු ප්‍රදේශත් අවදානම්

    By LFNDecember 20, 2022No Comments2 Mins Read202 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය.

    “මහනුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය පහත බසින්න මේ කාලයේ ඉන්දියාවේ උප මහද්වීපයෙන් එන ප්‍රවාහය වගේම එහෙම නැති වුණත් නුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය එතරම් ප්‍රශස්ථ නෑ. එකට හේතු වෙන්නේ ස්ථානීය විමෝචනය. ස්ථානීය විමෝචනය කියන්නේ ඒ ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඒ ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත මගින් කාබන්ඩයොක්සියිඩ් ඇතුළු විමෝචනය නිසා දුවිලි අංශු ඇතිවීම. නුවර පිහිටා තිබෙන සානු වැනි තත්ත්ව නිසා මේය තවත් උද්දීපනය වෙලා, මේ නරක තත්ත්වය ඇති වෙලා තියෙනවා.”

    කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    “මේ කාල සීමාව තුළ අපිට කොහොමත් ප්‍රශස්ථ වායු ගුණාත්මක තත්ත්වයක් ඇති වන්නේ නෑ. මේක උච්ඡාවචනය වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ වායු ගුණාත්මත තත්ත්වය මනින උපකරණ දිවයින පුරා සවි කරලා තියෙන්නේ. එය ජනතාවගේ දැනගැනීමට සලස්වන්න කියලා අපි දිගින් දිගටම කියන්නේ. නමුත් දැන් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැස්කරලා එක මට්ටමකට ගෙනැල්ලා එකාබද්ධ කරන වැඩපිළිවෙලකට යනවා. එහෙම කරලා දෛනිකව එම වායුවේ ගුණාත්මක තත්ත්වය ජනතාවට දැනගන්න ආකාරයට කටයුතු කරන්න තමයි අපි ඉක්මනින් බලාපොරොත්තු වෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.