Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

    October 28, 2025

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    October 28, 2025

    ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට

    October 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇහැටුවැව විභාග සිද්ධියට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ
    Featured

    ඇහැටුවැව විභාග සිද්ධියට නිලධාරීන් පිරිසක් පිටත් කෙරේ

    By LFNDecember 19, 2022No Comments1 Min Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ.

    අද (19) එම නිලධාරීන් පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

    මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    “සමස්ත ශ්‍රී ලංකාවේම විභාග පැවැත්වීම සම්බන්ධීකරණය කරමින් විභාගය සාර්ථකව පැවැත් වුණා. මාස එක හමාරක් දෙකක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරනවා.ඒ රැස්වීම් පවත්වලා අපි බලනවා උපරිම කෙටිම කාලයක් තුළදී මේ ප්‍රතිඵල ලබාදෙන්න. දැනට අපි උසස්පෙළ විභාය ජනවාරි 23 වනදා පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා. ඉතින් ඉදිරි කාලය තුළදී ප්‍රධාන වශයෙන් ඒ අරමුණ තියෙන්නේ A/L විභාගය සම්පූර්ණ කරන්න. මේ අතරතුරම අපි පටන් ගන්නවා මැයි මාසයේ පැවැත්වෙන සාමන්‍ය පෙළ විභායෙත් ඉදිරි කටයුතු ආරම්භ කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

    October 28, 2025

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    October 28, 2025

    ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට

    October 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,329 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

    October 28, 20250125 Views

    රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත්කරන ලද කමිටුවේ…

    කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ගැන ඛේදනීය අනාවරණයක්

    October 28, 2025

    ඝාතන තුනක වෙඩික්කරු අත්අඩංගුවට

    October 28, 2025

    පළාත් රැසකට තද සුළං

    October 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.