යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් ඊයේ (15) රාත්‍රීයේ බඩෝවිට ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකපිට පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ.
ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.