යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය සමග අද දින (13) උදෑසන බොරැල්ල ප්‍රදේශයේදි වැටලීමක් සිදුකර ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 06ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.