Share Facebook Twitter LinkedIn Pinterest Email බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව අප වාර්තාකරු පැවසීය.