Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු නැගෙනහිර මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    Featured

    උතුරු නැගෙනහිර මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    By LFNDecember 12, 2022No Comments1 Min Read257 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක දැක්වෙන්නේ අද පස්වරු 12 වනවිට උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතව මියගිය සත්වයින් සංඛ්‍යාව 1660ක් දක්වා ඉහළගොස් ඇති බවය.

    උතුරු පළාතේ මියගොස් ඇති සත්වයින් අතර එළ ගවයින් සහ මී ගවයින් 691ක් සහ එළුවන් 296ක් සිටින බව සඳහන් වෙයි.

    මේ අතර උතුරු පළාත තුළ තවදුරටත් රෝගී වී සිටින සත්වන් ප්‍රමාණය 329ක් බවත් ඒ අතර ගවයින් 182ක් හා එළුවන් 147ක් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.

    මේ අතර මේ දක්වා නැගෙනහිර පළාතේ මරණයට පත්ව ඇති එළගවයින් සංඛ්‍යාව 511ක් වන අතර එම පළාත තුළ මී ගවයින් 44ක් හා එළුවන් 108ක් ද මරණයට පත්ව ඇත.

    එමෙන්ම නැගෙනහිර පළාත තුළ තවදුරටත් මී ගවයෙකු සහ එළ ගවයින් 15 දෙනෙකු රෝගීව පසුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින් නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරත් වාර්තා කර තිබේ.

    මෙම සත්ව මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 20250146 Views

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ…

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025

    වැලිගම සභාපතිට කාඩ් එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.