යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග අද දින (11)වන දින අළුයම මාලිගාවත්ත ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි, ඉදිරි පරීක්ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ විසින් සිදු කරනු ලබයි.



