Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් දරුවෙක් ළිං කුහරයක් තුළම දෑස් පියාගනී
    Featured

    තවත් දරුවෙක් ළිං කුහරයක් තුළම දෑස් පියාගනී

    By LFNDecember 10, 2022No Comments1 Min Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.

    දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු ‘සාහු’ මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇත.

    කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරතවී සිටියදීය.

    එය සැලවූ වහාම පිරිස ළිඳ වෙත ගොස් තිබූ අතර ඒ වනවිට දරුවා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට පමණ පසු ඔහුගෙන් කිසිදු ප්‍රතිවාරයක් නොලැබුණ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.