Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාවික හමුදාවේ 3770 කට උසස්වීම්
    Featured

    නාවික හමුදාවේ 3770 කට උසස්වීම්

    By LFNDecember 8, 2022No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548 ක් ඇතුළු නාවික හමුදාවේ 3770 ක් හෙට (9) සිට උසස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත පිවයර ගෙන තිබේ.

    දෙසැම්බර් මස 9 වැනිදාට යෙදී තිබෙන 72 වන සංවත්සරය වෙනුවෙන් නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් මෙවරද හෙට (9) දිනයේ ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා නැංගුරම්ලා තබා දේශයේ නාවික බලය පොදු මහ ජනතාවට නැඹීමේ අවස්ථාව දෙන බවත් නාවික හමුදාව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 20260121 Views

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා 2025 වර්ෂයේ අවුරුදු 16යි මාස 06ක් වයසැති…

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.