Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයි
    Featured

    STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයි

    By LFNDecember 8, 2022No Comments1 Min Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (07) දහවල් සිදුව ඇති අතර, සැකකරු සමග යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

    මෝටර් රථය නවතා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බව පවසා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී මෝටර් රථය තුළ සිටි පුද්ගලයෙකු හා එක්ව මෝටර් රථයේ හිමිකරු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 27ක් කොල්ලකා පළා ගොස් ඇත.

    එක් පුද්ගලයෙක් යතුරු පැදියකින් පළා යමින් සිටිය දී මෝටර් රථ හිමිකරු හා තවත් පුද්ගලයෙකු විසින් පළායමින් සිටි පුද්ගලයා ෆොන්සේකා පාර ප්‍රදේශයේ දී යතුරුපැදිය සමග අල්ලාගෙන බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.