Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන පාසල් සිසුවියන්ගේ සංඛ්‍යාව ඉහළ ට
    Featured

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන පාසල් සිසුවියන්ගේ සංඛ්‍යාව ඉහළ ට

    By LFNDecember 7, 2022No Comments1 Min Read386 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුන් පමණක් නොව පාසල් සිසුවියන් ද මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණිමේ අවස්ථා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම් පිළිබඳව මීට පෙර නාගරික පාසල් ආශ්‍රිතව පමණක් වාර්තා වුවද වර්තමානය වනවිට එය ග්‍රාමීය පාසල් දක්වා වර්ධනය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

    දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම ඇතුළු කාරණා හේතුවෙන් ළමුන් 13,000කට අධික සංඛ්‍යාවක් ළමා නිවාසවල රැඳී සිටින අතර ඔවුන්ගෙන් බොහෝ පිරිසක් අපයෝජන සිද්ධීන් හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

    පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීමේ ප්‍රවණතාව දිනෙන් දිනම වර්ධනයවීමක් දක්නට ලැබෙන බව සඳහන් කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, මෙය වැළැක්වීම සඳහා ජාලගත සැලැස්මක් අවශ්‍යව පවතින බවද සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

    “විශේෂයෙන්ම අපි අරගලයක් කළයුතුයි මේ දරුවන් බේරගන්න. එහෙම නැත්නම් අපිට රටක් ඉතුරුවෙන එකක් නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 20260100 Views

    රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය…

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.