Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිබිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්
    Featured

    විදුලිබිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්

    By LFNDecember 7, 2022No Comments1 Min Read255 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

    විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 2026

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා – දැරියක දූෂණය කළ 51 හැවිරිදි සැකකරු මොනරාගල දී දැලේ

    February 19, 20260115 Views

    වැලන්ටයින් දවසෙත් කෝල් කරලා දැරිය ගෙන්වාගෙන අතවර කරලා 2025 වර්ෂයේ අවුරුදු 16යි මාස 06ක් වයසැති…

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.