Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්සව සමයේ බිත්තර හිඟයක් නෑ
    Featured

    උත්සව සමයේ බිත්තර හිඟයක් නෑ

    By LFNDecember 7, 2022No Comments1 Min Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන උත්සව සමයේදී බිත්තර වල කිසිදු හිගයක් ඇති නොවන බවත් ඒ අනුව පාරිභෝගිකයන් හට අවශ්‍ය තරම් බිත්තර මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම් . සරත් අත්තනායක මහතා පවසයි .

    රජය මගින් පනවා තිබෙන පාලන මිලටත් අඩුවෙන් උත්සව සමයේදී පාරිභෝගිකයන් හට බිත්තර මිලදී ගැනීමට හැකි වන බවත් කිසිදු අයුරකින් රු.50 ට වැඩියෙන් බිත්තර මිලදී නොගන්නා ලෙසත් සරත් අත්තනායක මහතා කියා සිටී .

    විශේෂයෙන් එළඹෙන උත්සව සමය සඳහා නිෂ්පාදනය කරන කේක් යනාදී සඳහා බේකරි වලින් බිත්තර වලට විශාල ඉල්ලුමක් තිබෙන බව පවසන ඔහු එහෙත් එළඹෙන සතියෙන් පසු හිඟයකින් තොරව බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට උදාවන බවත් කියා සිටියේය .

    මේ වන විට රට පුරා සියලු කුකුළු ගොවිපළවල බිත්තර නිෂ්පාදනය සාර්ථකව සිදු වෙමින් පවතින බවත් තව
    මාස දෙක තුනකින් පමණ රජයේ පාලන මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන් සදහා බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය .

    එසේම මේ වන විට බිත්තර හිගයක් ඇති බව මවාපාමින් බිත්තර මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන සරත් අත්තනායක මහතා එසේ බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ තම නිවසේ කුකුලෙක් වත් නොමැති පුද්ගලයන් බව ද වැඩිදුරටත් පැවසීය .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.