Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කරාපිටිය රෝහලේ ඛේදවාචකය
    Featured

    කරාපිටිය රෝහලේ ඛේදවාචකය

    By LFNDecember 5, 2022No Comments1 Min Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වන ළමා පිළිකා රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණපෑමට සිදුව තිබේ.

    මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා ඒකකයට පසු මෙරට රෝහලක නවීණ තාක්ෂණයෙන් යුත් අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් සහිත ළමා පිළිකා ඒකකයක් පිහිටා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේය.

    නමුත් අවදානමක් සමග එහි දිවි ගෙවන පුංචි දරුවන් 250කට ආසන්න සංඛ්‍යාවකට සායනික ප්‍රතිකාරත්, තවත් දරුවන් රැසකට නේවාසික ප්‍රතිකාරත් නැවතී අදවන විට වසර 2කට ආසන්නය.

    ඒ සුදුසුකම් ඇති ළමා පිළිකා විශේෂඥ වෛද්‍යවරයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට නොමැතිවීම හේතුවෙනි.

    මේ හේතුවෙන් නැගෙනහිර ,ඌව සහ දකුණු පළාතේ දරුවන් රැසකට මහරගම අපේක්ෂා රෝහලේ ළමා ඒකකයට ප්‍රතිකාර සඳහා යොමුවීමට සිදුව තිබේ.

    සෞඛ්‍ය බලධාරීන් අදාළ පුරප්පාඩු පුරවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා පිළිකා ඒකකය යළි විවෘත කරන්නේනම් ජීවිතය යඳින පුංචි දරුවන්ට එය අපේක්ෂා දැල්වීමට හේතුවනු නොඅනුමානය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.