Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්

    February 18, 2026

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 2026

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලි පොත ඉදිරිපත්කරන ලෙස නියෝගයක්
    Featured

    අලි පොත ඉදිරිපත්කරන ලෙස නියෝගයක්

    By LFNDecember 2, 2022No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් “අලි පොත” අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

    ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දී කැඳවනු ලැබිණී.

    එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරික්ෂා කිරීම සඳහා අලි පොත පරීක්ෂා කිරීම අවශ්‍ය බවට නිගමනය කළේය.

    ඒ අනුව මේ වන විට නඩු භාණ්ඩයක් වශයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවතින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලි පොත අද සිට දින 10 ක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්

    February 18, 2026

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 2026

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,421 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙනී සිටින්නැයි දැනුම්දීමක්

    February 18, 20260118 Views

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින…

    ජනපති අනුර, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ඉන්දීයාවේ අමෙරිකානු තානාපති හමුවෙයි

    February 18, 2026

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    February 18, 2026

    අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට – ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

    February 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.