Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලසටහන් සංශෝධනය දුම්රිය ප්‍රමාදයට විසඳුමක් නොවන බවට චෝදනා
    Featured

    කාලසටහන් සංශෝධනය දුම්රිය ප්‍රමාදයට විසඳුමක් නොවන බවට චෝදනා

    By LFNDecember 1, 2022No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ප්‍රමාදවීම් වළක්වාගැනීමට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවය.

    මේ වන විට පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

    “මීට වසර කිහිපයකට පෙරත් දුම්රිය ප්‍රමාදවීමක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය කටයුතු කළේ ප්‍රමාදවෙන දුම්රිය පැමිණෙන වේලාවත් එක්ක සංශෝධනය කරලා තමයි දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට ගියේ. ඉතන් ඒකත් එක්ක දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමෙන් නිවැරිදි පිළිතුරක් මගියාට ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි තීරණය කරලා තියෙන්නේ අපේ සංගමයේ ස්ථාවරය. මේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීම නෙමයි දුම්රිය ප්‍රමාදයට වෙනත් හේතු තියෙනවා. මේ හේතු මොනවද කියලා හොයලා බලලා දුම්රිය නිසි වේලාවට ධානය කිරීම හැකියාවක් තියෙන්න ඔ්නේ. පාලන අධිකාරියට සහ වර්තමාන දේශපාලන අධිකාරියට. නමුත් එවැනි විසඳුමකට නෙමයි යන්නේ. මේකෙන් වෙන්නේ තවත් දුම්රිය ප්‍රමාදවීමක් කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.”

    කෙසේවෙතත් මෙමගින් දුම්රිය ප්‍රමාදයන් තවදුරටත් වැඩි වන අතර ඉන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 20250118 Views

    ‘දිට්වා’ සුළු කුණාටුන් හේතුවෙන් බලපෑමට ලක් වූ ඉඩම් පිළිබඳව සංගණනයක් සිදුකිරීමට ඉඩම් කොම්සාරිස් දෙපාර්තමේන්තුවේ අවධානය…

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025

    මහ වැස්සෙන් හලාවත මහ රෝහලට රු.මි. 1200කට වැඩි හානියක්

    December 13, 2025

    2025 දී රටවිරුවන් ඩොලර් බිලියන 7කට වඩා ලංකාවට එවලා

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.