Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ළමා මන්දපෝෂණය ගැන අලුත්ම වාර්තාව නිකුත් වෙයි
    Featured

    ළමා මන්දපෝෂණය ගැන අලුත්ම වාර්තාව නිකුත් වෙයි

    By LFNNovember 30, 2022No Comments2 Mins Read422 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

    එහිදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ,

    ” අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කළේ වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳව. 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න හැකියාව ලැබුණා.”

    “මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතය 15%ක්. ඒක 3%ක වැඩිවීමක්. මිටිබව සහ කෘෂභාවය 2%ක වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දක්නට ලැබෙනවා.”

    “ආර්ථික අර්බුදයත් සමග මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා.”

    “ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අපි හැමෝම බලන්නේ ආහාර සුරක්ෂිතතාවය තවදුරටත් වැඩි කරලා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කරන්න.”

    “ත්‍රිපෝෂ නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කළා. බිලියන 02 තිබුණු එක බිලියන 12 දක්වා වැඩි කරලා තියෙනවා.”

    “දරුවන්ට හැකි තරම් හොඳ ආහාර වේලක් ලබාදීමට අපිට මාධ්‍ය හරහා, ධානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය නොවන සංවිධානවල ආධාර හරහා හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

    පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය,

    “රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, උඩවලව සහ ගොඩකවෙල කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 03 හැරුණාම ලංකාවේ සියලූම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස.. ඒ කියන්නේ 353කින් දත්ත අපිට වාර්තා වුණා… 2022 ඔක්තෝබර් මාසය සඳහා.”

    “14 ලක්ෂ 33,676ක් වයස අවුරුදු 05ට අඩු දරුවන් ලියාපදිංචි කරගෙන තිබෙනවා. ඉන් 13 ලක්ෂ 63,747ක් දරුවන්ගේ බර හෝ උස, දිග පසුගිය මාසය ඇතුළත මැනලා තිබෙනවා.”

    “දත්ත සටහන් කරගැනීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ 69.8%ක්.”

    “මන්දපෝෂණයේ මුල් අවස්ථාව හෙවත් වර්ධනයේ අඩාලවීම පෙන්නුම් කළ දරුවන්ගේ ප්‍රතිශතය 24.8%ක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,579 Views
    Don't Miss

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 20260120 Views

    පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9…

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026

    ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් අතුරුදන්වීමට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.