වික්ටෝරියා ජලාශයට පැන තරුණියක් සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි වියේ පසුවූ තරුණියකි.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වනවිට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.