Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    October 7, 2025

    ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

    October 7, 2025

    හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

    October 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි
    Featured

    ආශා කාන්තාවන් විකිණූ අයුරු ඩුබායි සුද්දා හෙළිකරයි

    By LFNNovember 27, 2022No Comments1 Min Read327 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිනිස් වෙළෙඳාමට සෘජුව සම්බන්ධ වී ඇති බවට චෝදනා පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ආශා දිසානායක සිදුකළ මිනිස් වෙළෙඳාම් පිළිබඳ තවත් තොරතුරු රැසක් ඊයේ (26) මාධ්‍ය හමුවේ අනාවරණ විය.

    රන්තැටිගේ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් “ඩුබායි සුද්දා” මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආශා දිසානායක නමැති කාන්තාව මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ කාන්තාවක් බවය.

    මෙරටින් රැගෙන ගිය කාන්තාවන්ව ආශා දිසානායක විසින් මුදලට විකුණා ඇති බවද ඔහු චෝදනා කළේය.

    ආශා දිසානායක විසින් රුපියල් ලක්ෂ 17කට අලෙවි කළ කාන්තාවක් සම්බන්දයෙන් තොරතුරු තමන් සතු බවත් ඊට අදාළ කාන්තාව විසින් සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ අතර වැඩ තහනමට ලක්වී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් යන අය තමන්ට සිදුකළ අතවරයන් පිළිබඳව කාන්තාවක් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළාය.

    එහිදි ඇය පැවසුවේ ඊ. කුෂාන් නමැත්තා විසින් තමන්ට හිංසනයන් සිදුකළ බවත් මෙරටට පැමිණීමට නොදී තමනව ඕමානයේ සිරකර තැබූ බවත්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    October 7, 2025

    ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

    October 7, 2025

    හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

    October 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,373 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,553 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    October 7, 20250121 Views

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද…

    ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

    October 7, 2025

    හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ -ඇමති විජේපාල

    October 7, 2025

    මහින්ද බලන්න අමරවීර යයි

    October 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.