Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 2026

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග
    Featured

    අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභය ට නියෝග

    By LFNNovember 24, 2022No Comments1 Min Read386 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය.

    අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 2026

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    January 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    January 19, 20260117 Views

    ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21…

    විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා

    January 19, 2026

    වායු ගුණාත්මකභාවය ගැන අනාවරණයක්

    January 19, 2026

    ජල ටැංකියක තිබී ගිනිඅවියක් සොයාගනී

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.