රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළකර නීති විරෝධි අයුරින් සම්මුඛ සාකච්චාවකට තරුණ තරුණියන් කැඳවූ බවට චෝදනා ලැබූ ඉතාලි ජාතිකයෙක් ශ්රී ලාංකිකයන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් සිවු දෙනෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අද (21දා) බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළේය
ඉතාලි ජාතිකයා .58 වියේ පසුවන අතර අනෙක් සැකකරුවන් ජාඇල ,බදුල්ල , නෙළුව , කන්දේගෙර පදිංචි අවුරුදු 62, 47, සහ 35 යන වයස්ඛාන්ඩ වලට අයත්වූවන් ය