Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් වෙඩි පහරින් අයෙක් රෝහලට
    Featured

    පොලිස් වෙඩි පහරින් අයෙක් රෝහලට

    By LFNNovember 21, 2022Updated:November 21, 2022No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීටියාගොඩ නමීමියාව ප්‍රෙද්ශයේදී අද (21දා)පොලීසිය තැබූ වෙඩි පහරින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

    වෙඩි වැදුනු පුද්ගලයා මේ වනවිට බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුවේ පතිකාර ලබන බව මීටියාගොඩ පොලීසිය කියයි.

    ඔහුගේ තත්වය බරපතල නොවන බවත් ඔහුට වෙඩි වැදී ඇත්තේ පාදයක දනින් පහලට බවත් බලපිටිය රෝහලේ පකාශකයෙකු කීවේය.

    වෙඩි වැදුනු පුද්ගලයා අපරාධ කිහිපයක් සම්න්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ වෙඩි තැබීම සිදුවූ බව ද පොලීසිය කියයි.

    මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 20250122 Views

    ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්

    December 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.