Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු වෙයි

    January 16, 2026

    කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

    January 16, 2026

    අද කාලගුණය

    January 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමාරු තිරණ ගන්න වෙනවා
    Featured

    අමාරු තිරණ ගන්න වෙනවා

    By LFNNovember 21, 2022No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථික අර්බුදයකදී ජනප්‍රිය නොවන අමාරු තීරණ ගැනීමට සිදුවන බවත් ආර්ථික අර්බුදයකින් ගොඩ ඒ්ම පහසු නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය.

    මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා.

    ඒ් පීඩනය තුළින් යම් කිසි ආකාරයක ‌දෝෂාරෝපණයක් තීරණ ගත්ත අයට ඒන්න පුළුවන්. මොනතරම් දෝෂාරෝපන ආවත් තමන් ගන්න තීරණ හරිනම්, ඒ්කනම් කළ යුතු දේ සුදුස්සන් හා දක්ෂයින් ඒවන නොනැමී හරිදේ කිරීමේ පන්නරය තියෙන්න අවශ්‍යයි.

    ඒ්ක ජනතාව තේරුම් ගන්නත් ඔ්න. මේක අමාරුයි යම් කිසි කෙටිකාලයකට කළ යුතුයි කියලා. ඒ් හරහා රට ගෙඩ ඇවිත් රටේ හැමෝටම යහපත් තත්ත්වයකට ඒන්න පුළුවන්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු වෙයි

    January 16, 2026

    කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

    January 16, 2026

    අද කාලගුණය

    January 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු වෙයි

    January 16, 20260117 Views

    කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත…

    කාන්තාවන් දෙදෙනෙකුට නිවස තුළදී තියුණු ආයුධ ප්‍රහාරයක්

    January 16, 2026

    අද කාලගුණය

    January 16, 2026

    දිස්ත්‍රික්ක 4කට අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    January 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.