Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජපක්ෂවරු බැඳුම්කර ගැන මහ බැංකු වාර්තා යටගැසුවා – මෛත්‍රීගෙන් ප්‍රකාශයක්
    Featured

    රාජපක්ෂවරු බැඳුම්කර ගැන මහ බැංකු වාර්තා යටගැසුවා – මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

    By LFNNovember 20, 2022No Comments1 Min Read328 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශිය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මහවැලි කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය

    “මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්‍ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න. මේකට ලංකාවේ සුදුසු අය නෑ ඒ නිසා විදේශ රටවිලින් ගෙන්නලා මේ වෝහාරික විගණනය කරන්න කියලා. මම කිව්වා වහාම අද ඉදලා වැඩේ පටන් ගන්න කියලා. ඊට පස්සේ ආචාර්ය කුමාරස්වාමී මැතිතුමා වෝහාරික විගණනයට ජාත්‍යන්තර කැඳවීම් සිදුකළා. සමාගම් 3ක් ඉදිරිපත් වුණා. සමාගම් 3නට අංශ 3ක් භාරදුන්නා. ඒ වාර්තාව පිට වුණේ මම ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා වසරකට විතර පස්සේ. තමුන්නාන්සේලාට මතක ඇති ඒ වෝහාරික විගණන වාර්තා 3නම අසත්‍යයි සම්පුර්ණයෙන් මේවායේ තියෙන්නේ අමූලික බොරු කියලා 2019 න් පස්සේ පත් වුණ ආණ්ඩුව විශාල මාධ්‍ය ප්‍රචාරයක් අරන් ගියා. රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව වාර්තා 3නම විසිකෙරුවා. මම දන්නේ නෑ අද වෙනකොට ඒ වාර්තා තියෙන්නේ කොහෙද කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 2025

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මරණ පරීක්ෂකවරුන්ගෙන් පින් අතේ වැඩක්

    December 10, 20250122 Views

    ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි…

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    December 10, 2025

    හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්

    December 10, 2025

    යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක ආධාර ප්‍රදානයක්

    December 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.