Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජපක්ෂවරු බැඳුම්කර ගැන මහ බැංකු වාර්තා යටගැසුවා – මෛත්‍රීගෙන් ප්‍රකාශයක්
    Featured

    රාජපක්ෂවරු බැඳුම්කර ගැන මහ බැංකු වාර්තා යටගැසුවා – මෛත්‍රීගෙන් ප්‍රකාශයක්

    By LFNNovember 20, 2022No Comments1 Min Read331 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශිය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    මහවැලි කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය

    “මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්‍ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න. මේකට ලංකාවේ සුදුසු අය නෑ ඒ නිසා විදේශ රටවිලින් ගෙන්නලා මේ වෝහාරික විගණනය කරන්න කියලා. මම කිව්වා වහාම අද ඉදලා වැඩේ පටන් ගන්න කියලා. ඊට පස්සේ ආචාර්ය කුමාරස්වාමී මැතිතුමා වෝහාරික විගණනයට ජාත්‍යන්තර කැඳවීම් සිදුකළා. සමාගම් 3ක් ඉදිරිපත් වුණා. සමාගම් 3නට අංශ 3ක් භාරදුන්නා. ඒ වාර්තාව පිට වුණේ මම ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා වසරකට විතර පස්සේ. තමුන්නාන්සේලාට මතක ඇති ඒ වෝහාරික විගණන වාර්තා 3නම අසත්‍යයි සම්පුර්ණයෙන් මේවායේ තියෙන්නේ අමූලික බොරු කියලා 2019 න් පස්සේ පත් වුණ ආණ්ඩුව විශාල මාධ්‍ය ප්‍රචාරයක් අරන් ගියා. රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව වාර්තා 3නම විසිකෙරුවා. මම දන්නේ නෑ අද වෙනකොට ඒ වාර්තා තියෙන්නේ කොහෙද කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.