මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීමේ ක්ෂේත්රය දැඩි කඩාවැටීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඉදිකිරීම් සමාගම් වෙත රජය විසින් රුපියල් බිලියන 195කට ආසන්න මුදලක් ගෙවීමට නොහැකිවී ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ඉදිකිරීම් සමාගම් පෙන්වාදෙන්නේ හිඟ මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 2ක් පමණක් බවය.
කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරතවන සේවකයින් සිය කර්මාන්තය කඩාවැටීම නිසා තමන් අවසනාවන්ත තත්ත්වයකට පත්වී ඇති බවය.