Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි
    Featured

    විදෙස් කතට අමතක වූ බෑගය ආපසු බාර දෙයි

    By LFNNovember 16, 2022No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා මුදල් හා තවත් දෑ සහිත ගමන් බෑගයක් විදේශ කාන්තාවක අමතක කර දමා ගොස් තිබියදී එම බෑගයක් හිමි කාන්තාව සොයා බාර දීමට කටයුතු කළ බව යුද හමුදාව පවසයි.

    පීරූ රාජ්‍යයේ සිට මෙරටට පැමිණි ජැක්ලින් ස්ලින්ඩා නැමැති එම කාන්තාව අවුකන බුදු පිළිමය අසල සිය බෑගය අමතර කර දමා ගොස් ඇත.

    එම බෑගයේ රුපියල් ලක්ෂ 7 ක මුදල් සහ රුපියල් ලක්ෂ 3 ක් වටිනා කැමරාවක්, ඒ ටී එම් කාඩ්පත් දෙකක් තිබූ බව යුද හමුදාව පවසයි.

    මෙම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකයේ කෝප්‍රල් එන්. ඊ ඩී පී නානායක්කාර මහතා එම බෑගය දැක එය යුද හමුදා පොලිසිය වෙත බාර දී ඇත.

    එම විදේහිය කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු සොයා අනණ්‍යතාව තහවුරු කරගෙන පසුව ඇයට එම බෑගය බාර දුන් බව හමුදාව කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 20260112 Views

    මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී…

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.