Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම් මෙන්න

    June 8, 2023

    රාජගිරියේ සරණ පාර අවහිර වෙයි

    June 8, 2023

    ප්‍රංශයේ සමූහ පිහි ඇනුමක්

    June 8, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»නගරයක් යූරෝ 227,000 කට විකිණිලා
    Gossip

    නගරයක් යූරෝ 227,000 කට විකිණිලා

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments1 Min Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ පාළුවට ගිය ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇති බව වාර්තා වෙනවා.

    ඒ ස්පාඤ්ඤ කඳු බෑවුමක, කැස්ත්‍රෝ වේල්ල සහ ඩූරෝ ගඟට ඉහළින්, සල්ටෝ ඩි කැස්ත්‍රෝ වල ඇති ගම්මානයක්.

    ගම්මානය මිලදී ගෙන ඇත්තේ ‘රෝයල් ඉන්වෙස්ට්’ නමැති සමගම විසින් බවයි වාර්තා වෙන්නේ.

    මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙනවා.

    මෙම ගම්මානය 1950 ගණන්වල විදුලි සමාගමක් වන Iberduero විසින් අසල ජලාශය ඉදි කළ කම්කරුවන්ගේ පවුල් සඳහා ඉදිකරදී ඇති අතර යාන්ත්‍රිකකරණය වැඩි වීමත් සමඟ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම නිසා 1989 දී එය අත්හැර දමා තිබෙනවා.

    මෙම නගරය එක් ධනවත් පවුලක් විසින් 2000දී නැවත මිලදී ගෙන ඇත්තේ එහි සංචාරක හෝටල් නිවාඩු නිකේතනයක් සැදීමේ අරමුණින් වන අතර කෙසේ වෙතත්, 2008 දී, එය සිදුකර ගැනීමට නොහැකිවී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එක

    June 6, 2023

    ඩිස්නි සේවක කප්පාදුවක්

    June 5, 2023

    රටම ආදරේ දුෂ්ඨයා යුග දිවියට

    May 26, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,954 Views

    උතුරේ දේශපාල‍්ඥයින් යුද්දය විකුණගෙන කෑ හැටි – අති විශේෂ හෙළිදරව්ව

    April 28, 2023873 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022832 Views
    Don't Miss

    ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම් මෙන්න

    June 8, 20230243 Views

    ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය R.M. Parks Inc. සහ…

    රාජගිරියේ සරණ පාර අවහිර වෙයි

    June 8, 2023

    ප්‍රංශයේ සමූහ පිහි ඇනුමක්

    June 8, 2023

    පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

    June 8, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.