Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»නගරයක් යූරෝ 227,000 කට විකිණිලා
    Gossip

    නගරයක් යූරෝ 227,000 කට විකිණිලා

    By LFNNovember 15, 2022Updated:November 17, 2022No Comments1 Min Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ පාළුවට ගිය ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇති බව වාර්තා වෙනවා.

    ඒ ස්පාඤ්ඤ කඳු බෑවුමක, කැස්ත්‍රෝ වේල්ල සහ ඩූරෝ ගඟට ඉහළින්, සල්ටෝ ඩි කැස්ත්‍රෝ වල ඇති ගම්මානයක්.

    ගම්මානය මිලදී ගෙන ඇත්තේ ‘රෝයල් ඉන්වෙස්ට්’ නමැති සමගම විසින් බවයි වාර්තා වෙන්නේ.

    මෙම ගම්මානයට නිවාස 44 ක්, දෙව් මැදුරක්, පාසලක්, පරිපාලන ගොඩනැගිල්ලක්, විශාල පිහිනුම් තටාකයක් අයත් වෙනවා.

    මෙම ගම්මානය 1950 ගණන්වල විදුලි සමාගමක් වන Iberduero විසින් අසල ජලාශය ඉදි කළ කම්කරුවන්ගේ පවුල් සඳහා ඉදිකරදී ඇති අතර යාන්ත්‍රිකකරණය වැඩි වීමත් සමඟ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම නිසා 1989 දී එය අත්හැර දමා තිබෙනවා.

    මෙම නගරය එක් ධනවත් පවුලක් විසින් 2000දී නැවත මිලදී ගෙන ඇත්තේ එහි සංචාරක හෝටල් නිවාඩු නිකේතනයක් සැදීමේ අරමුණින් වන අතර කෙසේ වෙතත්, 2008 දී, එය සිදුකර ගැනීමට නොහැකිවී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202606 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.