Share Facebook Twitter LinkedIn Pinterest Email මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.