Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

    June 1, 2026

    නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි

    June 1, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි
    Local News

    නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි

    By LFNJune 1, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

    ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් ඔහු සංකේතාත්මකව රාජකාරී භාර ගැනීම සිදු කළේය.

    ඒ මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වේ.

    මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ අතර, වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

    June 1, 2026

    පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය මාදම්පේ දක්වා පමණයි

    June 1, 2026

    ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,601 Views
    Don't Miss

    විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

    June 1, 202604 Views

    දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 16,000ක් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක…

    නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා රාජකාරී ආරම්භ කරයි

    June 1, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය මාදම්පේ දක්වා පමණයි

    June 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.